දේශීය පුවත්

යෝජිත හෝමාගම තාක්ෂණික නගරය ඉදිකළහොත් පවුල් හත්දහසකට අධික ප්‍රමාණයකට එමගින් බලපෑම් ඇතිවන බවජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයසඳහන් කරයි.මේ නිසා මෙම ක්‍රියාවට එරෙහිවජනතාව සමග විරෝධතා ව්‍යාපාර පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එම සංවිධානයේ කමිටු සාමාජික රවීන්ද්‍ර මුදලිගේ මහතා සඳහන් කළේය.

තාක්ෂණික නගරය ඇති කළහොත් සාලාව කඳවුරේ සිදුවූ පිපිරීම නිසා විපතට පත් ජනතාව මුහුණදී සිටින දුෂ්කරතාවන්ට වැඩි දුෂ්කරතා හෝමාගම ජනතාවට ඇතිවන බවද ඔහු පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More