පළාත් පාලන ආයතන සඳහා කුඩාපරිමාණ කසළ මගින් හරිත විදුලි බලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති මෙරටට හදුන්වා දීමට දකුණු කොරියාව එකඟ වූ බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය සඳහන් කරයි.
මීට අමතරව කසළ රැස්කරන මධ්‍යස්ථාන වෙත කසළ රැගෙන යාම සඳහා කම්පැක්ටර් රථ 140ක් මෙරටට ලබාදීමට තීරණය කළ බවද එම අමාත්‍යංශය පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...