දේශීය පුවත්

ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක වන නිසා පළාත් පාලන ආයතනවල සභාවල බලයද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට කටයුතු කරන බවත් ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් උපදෙස් ලැබී තිබෙන බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබ්සිංහ මහතා ප්‍රකාහ කළේය.

මේ අනුව පළාත් පාලන ආයතන 175 පමණ පාලන බලය ලබාගෙන සභා පිහිටුවීමට කටයුතු කරන බවත් සභාපතිධුර එක්සත් ජාතික පක්ෂයටද උපසභාපතිධුර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයටද ලබාදීමට කටයුතු කරන බවත් අශෝක අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ ගැන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරමින් තිබෙන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More