දේශීය පුවත්

සක‍්‍ර‍්‍රීය බැරකම් කළමණාකරන පනත නමින් පසගිය ජනවාරි 19 වැනිදා ගැසට් කළ පනත් කෙටුම්පත ඊයේ (18) දින පාර්ලිමේන්තුවේ න්‍යායපත‍්‍රයට ඇතුලත් කෙරිනි.

බැදුම්කර නිකුත් කිරීම සදහා දැනට ක‍්‍රියාත්මක වන සුරකුම්පත් ආඥාපනත අභිබවා හිතුමතයට බැදුම්කර නිකුත් කිරීමට මෙම නව පනත මගින් අවකාශය ලැබේ.

ඒ මගින් එම ක‍්‍රියාවලියේ අවසන් තීරණ ගැනීමේ බලය මුදල් ඇමතිවරයාගෙන් ගලවා අගමැතිවරයා අතට ගැනේ. එසේම නව පනත යටතේ රුපියල් බිලියන 10ක් හෙවත් ට‍්‍රිලියනයක් දමා බැදුම්කර නිකුත් කිරීමට හැකියාව ඇත.

ඒ අනුව පසුගිය බැදුම්කර මගඩිය මගින් හෙරකම් කළ මුදල් මෙන් දස ගුණයක් මහ බැංකුවෙන් කොල්ල කෑමට මෙම පනත මගින් අවස්ථාව නිර්මාණය වේ.

මෙම පනත සකස් කරන්නේ සංගප්පූරුවේ සිටින අර්ජුන මහේන්ද‍්‍රන් බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරති.

වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More