දේශීය පුවත්

අදට 21 වෙනි දින සිදුකිරීමට නියමිතවතිබු ඇමති මණ්ඩල සංශෝධනය හෙට (22)දින දක්වා කල් ගොස් ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයේ ජනමතය සමග ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මෙම අමාත්‍යමණ්ඩල සංශෝධනයට එක් හේතුවක් වී තිබේ.නීතිය හා සාමය, අධිකරණ, මහාමාර්ග හා විදේශ කටයුතු අමාත්‍යංශවලත් රටේ අර්ථිකයට සම්බන්ධ අමාත්‍යංශවල සහ ඇතැම් ආයතනවල යම් වෙනස්කම් මෙම අමාත්‍යමණ්ඩල සංශෝධනයේදි සිදුවීමට ඉඩ ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More