පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීම සඳහා හෙට (21දා) වෛද්‍ය ශිෂ්‍යන් එක්දින පන්ති වර්ජනයක් සිදුකරන බව වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
සයිටම් ආයතනය අහෝසි කරන බව පවසා තවත් වෛද්‍ය විද්‍යාලයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත්, එම ආයතනය ශක්තිමත් කරගැනීම සඳහා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය නැතිකර දමා තිබෙන බවත් එම සංගමයේ කැඳවුම්කරු වෛද්‍ය ශිෂ්‍ය රයන් ජයලත් මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...