බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා මෙරටින් කරන ලද කැඳවීමකට අනුව අද 21 දා යලි ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.
පසුගිය පෙබරවාරි 04 වෙනිදා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මගින් සංවිදානය කළ නිදහස් සමරු උත්සවයට විරෝධය දක්වමින් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව දියත්කළ උද්ඝෝෂණයේදී තමාගේ නිල ඇඳුමේ තිබෙන ජාතික කොඩිය උද්ඝෝෂකයින්ට පෙන්වීම හේතුවෙන් මහත් ආන්දොලනාත්මක තත්වයක් ඇතිවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...