ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සහ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැත්තාගේ දුරකතන සංවාද ඇතුළත් හඬපට 124 න් 123 ක්ම සැසදෙන බව රජයේ රස පරීක්ෂකවරයා අද (23) අධිකරණයට දැනුම් දුන්නේය. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මි...
පළාත් සභාවල පරිපාලනය නිලධාරීවාදයට යටත් කිරීම ඒකාධිපති පාලන තන්ත්‍රයකට සමාන යැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට සහ පිළිගත් දේශපාලන පක්‍ෂවලට ලිඛිතව දැනුම් දී ඇත. පළාත් සභා වැඩි ප්‍රමාණයක නිල කාලය අහෝසිවී තිබෙන හෙයින් ඒවායේ කටයුතු මහජන නියෝජිතයන්ගෙන් ගිලිහීයාම නිලධාරීවාදයට යටත් වීමකැයිද එය පිළිගත නොහැ...
බොරු යුද අපරාධ චෝදනා මත වන්නි හමුදා මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 56කට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාම බලකායට පැමිණීමේ තහනමක් ප්‍රකාශ පත්කර ඇත. කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම් මත මෙම හමුදා නිලධාරීන්ගේ නම් එක්සත් ජාතීන්ගේ සාමසාධක බළකා ප්‍රධානියා වෙත ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ...
රටෙහි ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතිනවා යන්න සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පමාවීම රටේ ජනතාවට ඇති කරන්නේ විශාල කුතුහලයක් බවත් රටෙහි ප්‍රධාන පුරවැසියාගේ ප්‍රශ්නයකට පිළිතුරු දීමට මෙතරම් ප්‍රමාද වෙනවා නම් සාමාන්‍ය ජනතාවගේ නීතිමය ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම පිළිබඳව ජනතාවට බලව...
තමන්ගේ තෙදින ඉන්දීය නිල සංචාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර තිබේ. ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සැල කළ කරුණු විශේෂයෙන්ම ජනාධිපතිවරයා වෙත වාර්තා කිරීම සඳහා අගමැතිවරයා මෙම පියවර ගෙන ඇත...
රටේම ආන්දෝලනයට පත්ව ඇති නියෝජ්‍ය පොලිස්පති කාලකද සිල්වා විසින්ප කරනු ලබන සියුම කටයුතු සුපස සිටින්නේ පොලිස්පතිවරයා බවත් ඔවුන් දෙදෙනා මෑතකදී කැළණි විහාරයට ගොස් පුජාවක්ද පවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.බී දිසානායක මහතා පවසයි. එසේම පොලිස්පති පසුපස සිටින්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ සිටි...
දෙමළ ජාතික සන්ධානයට නොහැකි වූ දෙමළ ජනතාව සදහා ස්වයං නිර්ණය අයිතිය ඔස්සේ වූ පෙඩරල් පාලන ක්‍රමයක් ලබාගැනීම තම පක්ෂයේ මූලික අභිප්‍රාය බව නව දේශපාලන පක්ෂයේ අරමුණ පැහැදිලි කරමින් උතුරු පළාත් සභාවේ වනිතා කටයුතු හා පුනරුත්ථාපන කටයුතු පිළිබද ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය යාපනයේදී පැවසීය. ආනන්දි සෂිහරන...
2014 වසරේදී තමා පොදු අපේක්ෂකයා ලෙස එජාපය හා සන්ධාන ගත වන විට බලාපොරොත්තු වූ ඩී.එස් - ඩඩ්ලි සේනානායක මැතිතුමන්ලාගේ එජාපය එහි නැති බව තේරුනේ පසුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී අද (22) පැවැසීය. ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ සේනානායකවරුන් සැමරීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය ...
මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන විදුලි දුම්රිය ආයෝජනයක් සම්බන්දයෙන් වූ වීඩියෝවක් සමාජ ජාලයන්හි පලවෙයි. රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මෙම වීඩියෝවේදී අදාල අයෝජකයන් සමග සාකච්ඡුාවක නිරත වන අයුරු දැක්වෙයි. විදුලි දුම්රිය ගැනද එහිදී සාකච්ඡුා කරන ඔහු මාසයක් අතුලත අනුමැතිය ගෙන දෙන බවත් ඉදිරි කටයු...
ඉන්දියාව සමග අත්සන් කර ඇති ගිවිසුම්වලට අදාළව ප‍්‍රමාද වී ඇති ව්‍යාපෘති කඩිනමින් සම්පූර්ණ කිරීමට ආණ්ඩුව බැඳී සිටින බව ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ඔහු කියා සිටියේ එම ව්‍යාපෘති අතරට සාම්පූර් බලාගාරය, ත‍්‍රීකුණාමලය තෙල් ටැංකි, මත්තල ගුවන් තොටුපල...
උතුරු පලාත් සභාවේ නිල කාලය 25 වනදා අවසන් වීමට නියමිතව ඇති බැවින් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා විශයෙන් සිටි සී.වී.විග්නේශ් වරන් මහතා ඉදිරි දේශපාලන ගමන්මග සම්බන්ධයෙන් දෙමළ ජනතා සභාව හරහා ලබන 24 වනදා විශේෂ නිවේදනයක් නිකුත් කරන බවට දෙමළ ජනතා සභාව මගින් නිවෙදනයක් නිකුත් කොට ඇත. යාපනය නල්ලූර් ප්...
නව නීති සම්පාදනය කිරීම තුළින් ත‍්‍රස්තවාදය නැගී සිටීම සදහා පහසුකම් සැලසීමට අවශ්‍ය ඉඩ කඩ සැලසෙන බව අස්ගිරි පාර්ශවයේ ප‍්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ආචාර්ය ජී.එල් පීරිස් ඊයේ 21 පෙරවරුවේ අස්ගිරි මහා ...
නිල කාලය අවසන් වී ඇති පළාත් සභා හයක ඡන්දය පැවැත්වීමේ බලය ලබන 28 වැනිදායින් පසු, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පැවරේ. මේ වන විට සබරගමුව, උතුරු මැද, නැඟෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත් සභාවල නිල කාලය අවසන් වී ඇති අතර, උතුරු පළාත් සභාවේ නිල කාලය ලබන 28 වැනි ඉරිදා අවසන් වෙයි. පළාත් සභා ඡන්දය සම්බ...
මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරිමට තමා හදවතින්ම කැමති බවත් ඒ සදහා ඒකාබද්ධ විපක්ෂය සමඟ සිටීමට ඕනෑම වෙලාවක සුදානම් බවත් වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය. එමෙන්ම 2020 ත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් එය කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි බවත් සඳහන්...
රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙක වන එ.ජා.ප.ය හා ශ්‍රී ල.නි.ප.ය අතර පවත්නා අර්බුද උග්‍රවීමත් සමඟ ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂය අතර නැවතත් සාකච්ඡාවක් ආරම්භ කිරීමට දෙපක්ෂයම මේ සතියේ එකඟතාව පළකර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. පසුගිය කාලයේ එස්.බී. දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් මහින්ද මෛත්...
කුමාර වෙල්ගම මහතාගේ ඔළුව නරක් වුනාට ඔහුට පිළිතුරු බදින්නට තමන් සූදානම් නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිනී ලොකුගේ මහතා පවසයි. රටේ සියළුම ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කර දුන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රධාන හමුදා විසින් බව ඔහු කියා සිටියේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියෙ...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කෝට්ටේ සෝලිස් හෝටලයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට (ඔක්. 20) සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වූවා. වත්මන් රජය කියන ප්‍රධාන කතාවක් තමයි මොනවා කරන්න බැරි උනත් එයාලා ලෝකය දිනුවා කියලා. තවත් වෙලාවක කියනවා විපක්ෂය ජිනීවා බිල්ලෝ පෙන්නලා ජනතාව බියගන්වන්න හදනවා ක...
මේ අවස්ථාවේ රට ගොඩගැනීමට නම් ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ කුඩා රාජ්‍ය ආයතන පවරා ගැනීම් නොව අගමැතිකම පවරාගෙන සුදුස්සාට ලබා දීම බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි. අද (21) ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේ දී එහි ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා මෙස...
ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩලවලට සිය තනතුරුවලින් ඉවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද නියෝගයට අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්වී තිබේ. නමුත් ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකෙ...
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද (21දා) පෙරවරුවේ බන්ධනාගාරය තුළ දී විරෝධතාවයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාරය අභ්‍යන්තර සොදිසි කටයුතුවලට පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරින් යොදාගැනිමට විරෝධය දක්වමින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර තිබේ. රැඳවියන් බන්ධනාගාරයයේ කුළුණක් මතට නැගී විරෝධතාවයේ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...