රටේම ආන්දෝලනයට පත්ව ඇති නියෝජ්‍ය පොලිස්පති කාලකද සිල්වා විසින්ප කරනු ලබන සියුම කටයුතු සුපස සිටින්නේ පොලිස්පතිවරයා බවත් ඔවුන් දෙදෙනා මෑතකදී කැළණි විහාරයට ගොස් පුජාවක්ද පවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.බී දිසානායක මහතා පවසයි.
එසේම පොලිස්පති පසුපස සිටින්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ සිටින බවත් පවසන මන්ත‍්‍රිවරයා මෙම කුමන්ත‍්‍රණය රාජ්‍ය මට්ටමේ කුමන්ත‍්‍රණයක් යයි සිතෙන බවද සදහන් කරයි.
රෝ සංවිධානය විසින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළේ යයි පළ වූ වාර්තාද එක්සත් ජාතික පක්ෂයේම කුමන්ත‍්‍රණයක් යයි ඔහු සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...