නව නීති සම්පාදනය කිරීම තුළින් ත‍්‍රස්තවාදය නැගී සිටීම සදහා පහසුකම් සැලසීමට අවශ්‍ය ඉඩ කඩ සැලසෙන බව අස්ගිරි පාර්ශවයේ ප‍්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ආචාර්ය ජී.එල් පීරිස් ඊයේ 21 පෙරවරුවේ අස්ගිරි මහා විහාරය වෙත පැමිණි අවස්ථාවේදීයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...