දේශීය පුවත්

කුමාර වෙල්ගම මහතාගේ ඔළුව නරක් වුනාට ඔහුට පිළිතුරු බදින්නට තමන් සූදානම් නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිනී ලොකුගේ මහතා පවසයි.

රටේ සියළුම ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කර දුන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රධාන හමුදා විසින් බව ඔහු කියා සිටියේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියෙකු යයි කුමාර වෙල්ගම මහතා විසින් කරන ප‍්‍රකාශයට පිලිතුරු ලෙසයි.

‘මේ රටේ වේදිකාවට නැග්ගම ඕනවට වඩා අත්පුඩි ගැහුවම මටත් හිතෙනව ජනාධිපති වෙන්න පුළුවන් කියලා’ යයිද ඔහු සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More