මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන විදුලි දුම්රිය ආයෝජනයක් සම්බන්දයෙන් වූ වීඩියෝවක් සමාජ ජාලයන්හි පලවෙයි.
රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මෙම වීඩියෝවේදී අදාල අයෝජකයන් සමග සාකච්ඡුාවක නිරත වන අයුරු දැක්වෙයි.
විදුලි දුම්රිය ගැනද එහිදී සාකච්ඡුා කරන ඔහු මාසයක් අතුලත අනුමැතිය ගෙන දෙන බවත් ඉදිරි කටයුතු තමනට watsapp කරන ලෙසත් කියයි.
සුජීව සේනසිංහගේ 10% අල්ලස් ගේම හෙවත් විදුලි දුම්රිය කතා වස්තුව
Gepostet von Sri AV TV Network am Sonntag, 21. Oktober 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...