දේශීය පුවත්

පළාත් සභාවල පරිපාලනය නිලධාරීවාදයට යටත් කිරීම ඒකාධිපති පාලන තන්ත්‍රයකට සමාන යැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට සහ පිළිගත් දේශපාලන පක්‍ෂවලට ලිඛිතව දැනුම් දී ඇත.

පළාත් සභා වැඩි ප්‍රමාණයක නිල කාලය අහෝසිවී තිබෙන හෙයින් ඒවායේ කටයුතු මහජන නියෝජිතයන්ගෙන් ගිලිහීයාම නිලධාරීවාදයට යටත් වීමකැයිද එය පිළිගත නොහැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකැයි ද මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ලිපියක් මගින් ආණ්ඩුවට දැනුම් දී ඇත.

මෙම විශේෂ ලිපිය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට මෙන්ම ආණ්ඩුවට සහ දේශපාලන පක්‍ෂවලට යවා තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිලධාරීවාදය යනු ඒකාධිපතිවාදයේ නිවුන් සොහොයුරකු වැනි යයි ද මැතිවරණ කොමිෂන් සභාව එම විශේෂ ලිපියේ සඳහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More