දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙක් පමණ නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන නව ආණ්ඩුවට එකතු වීමට යන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත. එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආ...

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය. මෙම තීරණය පිළිබඳව ලිඛිතව කථානායකවරයාට දැනුම් දී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ඇති තර්ජන වැඩි වී ඇතැයි පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කෙරුණි. ඒ සම්බන්ධයෙන් පළමුවෙන් කරුණු දැක්වූයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධනයි. හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීමට තමන්ටද අවශ්‍ය බව ඊට ප‍්‍රතිචාර දක්වමින් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්...

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණූ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මේවනවිට වැලිකඩ බන්ධනාගාරයේ වයි ඕ වාට්ටුවේ රඳවා සිටින අතර වෙනත් රැඳවූවන් නොමැතිව හුදෙකලාව ඔහු රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි පවසයි. නියමිත පටිපාටියට අනුව නාලක සිල්වා රැඳවිය යුතුව ඇත්තේ මැගසින් බන්ධනාගාරය...

හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවක ආධාරයෙන් වීඩියෝගත කළ පුද්ගලයන් දෙදෙනෙකු ඩ්‍රෝනා කැමරාවද සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු...

ඉන්දියාවේ රෝ සංවිධානය සමඟ කැබිනට් ඇමතිවරුන් සමීප සබඳතා පවත්වන බව ආණ්ඩුවේම ඇමැතිවරයකු ප්‍රසිද්ධියේ කියා සිටියත් ඒ පිළිබඳ කිසිදු විමර්ශනයක් නොකර රජය මුණිවත රකින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ජාතික පුවත්පතකට ප්‍රකාශයක් කරමිනි. මහින්ද අමරවීර මහ...

ලංකා හමුදාව ද්‍රවිඩයන් හා සමූලඝාතනය කළ බව තමත් එම්.කේ සිවාජිලිංගම් සහ උතුරු පලාත් සභාපති සිවඥානම් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දුන් බව උතුරු පළාත් සභා මහ ඇමති සීවී විග්නේශ්වරන් පළාත් සභාවේ අවසාන කතාව පවත්වමින් හෙළිදරව් කර ඇත. එම සමූළ සමූලඝාතනය ගැන ක්‍රියා කිරීම සඳහා යුද අපරාධ යාන්ත...

ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධකම් පවත්වන කැබිනට් ඇමතිවරු සිව්දෙනෙකු සිටින බව හෙළිකරන සන්ධාන මහ ලේකම්වරයා එවැනි ඇමති මණ්ඩලයක තවදුරටත් නොසිට තම කණ්ඩායම සමඟ වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (25) පැවසීය. පුංචි බ...

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරලීමේ කුමන්ත්‍රණයේ නාලක ද සිල්වා මහතා සමඟ පිටුපස සිටින්නේ සරත් ෆොන්සේකා මහතා බව තමා දන්නා බව දුෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පසුගියදා පැවසීය. එම චෝදනාවට පිළිතුරු ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ තමා සිද්ධිවල පිටි...

රටේ දැනට පවතින අරාජිකත්වය නැති කිරීමට මහමැතිවරණයක් පැවැත්වෙන තුරු මැති ඇමතිවරු සියලූ දෙනා ඉවත් වී භාරකාර ආණ්ඩුවක් යටතට රට පත්කරන්න යැයි අතුරලියේ රතන හිමියෝ අද (25) පැවසූහ. රතන හිමියන් මෙසේ පැවසූයේ රාජගිරිය සදහම් අසපුවේදී පැවති මාධ්‍ය හමුවකදීය. උන්වහන්සේ මෙසේද පැවසූහ. ‘‘ජනාධිපති ඝාතන ක...

ජනාධිපතිවරයා , හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත...

ස්වදේශික ජනයාට අතිරේක බදු බරක් පටවමින් විදේශිකයාට බදචු සහන දෙන, මෙරට ආර්ථිකය විදේශිකයා අතට පත් කෙරෙන මේ ආණ්ඩුවේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියේ විපාක දැන් අප කාටත් විඳීමට සිදුව ඇති බවත් රුපියල වැටෙන්නේ, දේශිය ව්‍යාපාර කඩා වැටෙන්නේ, රැකියා ලක්‍ෂ 10ක් උත්පාදනය වීම වෙනුවට රැකියා අහිමිවීම ලක්‍ෂ ...

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශව විසින් අත්ඩංගුවට ගෙන තිබේ. අද පස්වන දිනයට ප‍්‍රශ්න කිරීම සදහා ඔහු කැදවා ප‍්‍රශ්න කිරීම්වලින් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අදම අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි. ජනාධිපති මෛත‍්...

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (25) අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ...

ශ්‍රී ලංකාවේ පළාත් සභා හයකම නිල කාලය අවසන්ව ඇතැත් එහි සාමාජිකයන් අලුතෙන් පත් කර ගැනීම සඳහා මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් බොහෝ පුද්ගලයින් කනගාටුවෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ බිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහත පවසයි. ඔහු සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරනනේ තම රටවල්හි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්න...

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වයට එරෙහි සංදේශයට අත්සන් තැබීමේ කටයුතු අද(25) ආරම්භ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වෛද්‍ය ආඥා පනත අහෝසි කිරීම සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා කිරීමට එරෙහි මෙම සංදේශය සඳහා ද...

පසුගිය අඟහරුවාදා (23)අලුත්ගම ප්‍රදේශයේ ජලසම්පාදන ව්‍යාපෘතියට මුල්ගල තබමින් ජනතාව ඇමතූ රවුෆ් හකීම් අමාත්‍යවරයා සඳහන් කළේ අලුත්ගම ඇවිලී ගිය ජාතිවාදී ගිණිදැල් රාජපක්ෂ ආණ්ඩුවේ පරාජයට හේතු වූ බවය. එම අවස්ථාවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී වී ඇත. එම ගැටුමට මුල් වූ බවට චෝදනා එල්ලවූ එක් පාර්ශ...

සේනානායක පාලන ක්‍රමයක් අවශ්‍යනම් ජනාධිපතිවරයා ප්‍රථමයෙන් සිදුකළ යුතු වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසුවේය. සේනානායක පාලනයට ජනාධිපතිවරයා කැමතිනම් ජනවාරි 08 වැනිදා දුන් පොරොන්දුව ඉටුකළ යුතු බවත්...

චම්පික ඇමැතිවරයා විසින් ඇමෙරිකානු 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත්වීමට අවශ්‍ය බව කීමෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳ ලංකා ලීඩ් නිවුස් ජාතික සංවිධානවල මතය විමසීය. ඊට ප්‍රතිචාර දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ චම්පික අමාත්‍යවරයා විසින් ඉතා සූක්ෂම ලෙස මාර්තු මාසයේ ශ්‍රී ලංකාව පාවා දීමේ යෝජන...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...