ශ්‍රී ලංකාවේ පළාත් සභා හයකම නිල කාලය අවසන්ව ඇතැත් එහි සාමාජිකයන් අලුතෙන් පත් කර ගැනීම සඳහා මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් බොහෝ පුද්ගලයින් කනගාටුවෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ බිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහත පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරනනේ තම රටවල්හි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්නේ නියමිත කාලයට මැතිවරණ පවත්වමින් බවද ඔහු සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...