දේශීය පුවත්

ඉන්දියාවේ රෝ සංවිධානය සමඟ කැබිනට් ඇමතිවරුන් සමීප සබඳතා පවත්වන බව ආණ්ඩුවේම ඇමැතිවරයකු ප්‍රසිද්ධියේ කියා සිටියත් ඒ පිළිබඳ කිසිදු විමර්ශනයක් නොකර රජය මුණිවත රකින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ජාතික පුවත්පතකට ප්‍රකාශයක් කරමිනි.

මහින්ද අමරවීර මහතා කළ හෙලිදරව්ව ඉතා භයානක එකක් බවත් ඒ සම්බන්ධයෙන්යෙන් අමරවීර මහතාගෙන් කරුණු විමසීමටවත් රජය කටයුතු කර නොමැති බවත් රාජපක්ෂ මහතාපවසා ඇත.

යහපාලන ආණ්ඩුවේ සියලුම කටයුතු මේ ආකාරයෙන් සිදුවන බවත් රට අයාලේ ගොස් ඇති බවත් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More