හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශව විසින් අත්ඩංගුවට ගෙන තිබේ.
අද පස්වන දිනයට ප‍්‍රශ්න කිරීම සදහා ඔහු කැදවා ප‍්‍රශ්න කිරීම්වලින් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අදම අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කලේ යයි ඔහුට චෝදනා එල්ල වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...