දේශීය පුවත්

ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධකම් පවත්වන කැබිනට් ඇමතිවරු සිව්දෙනෙකු සිටින බව හෙළිකරන සන්ධාන මහ ලේකම්වරයා එවැනි ඇමති මණ්ඩලයක තවදුරටත් නොසිට තම කණ්ඩායම සමඟ වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (25) පැවසීය.

පුංචි බොරැල්ල නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවති 15 කණ්ඩායමේ මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මෙම සිව්දෙනාම එක්සත් ජාතික පක්ෂයේ මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන බව දන්නේ නම් තවදුරටත් මේ ආණ්ඩුව තුළ සිටින්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයද එක්සත් ජාතික පක්ෂයේ සැලසුමක් බවට එම පරීක්ෂණවල මන්දගාමී බව තුළින් දක්නට ඇතැයිද, අගමැතිවරයා ඉවත්කර කාර්යභාර ආණ්ඩුවක් බිහිකිරීම වහා සිදුවිය යුතු යැයිද හෙතෙම සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More