දේශීය පුවත්

ලංකා හමුදාව ද්‍රවිඩයන් හා සමූලඝාතනය කළ බව තමත් එම්.කේ සිවාජිලිංගම් සහ උතුරු පලාත් සභාපති සිවඥානම් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දුන් බව උතුරු පළාත් සභා මහ ඇමති සීවී විග්නේශ්වරන් පළාත් සභාවේ අවසාන කතාව පවත්වමින් හෙළිදරව් කර ඇත.

එම සමූළ සමූලඝාතනය ගැන ක්‍රියා කිරීම සඳහා යුද අපරාධ යාන්ත්‍රණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

බුද්ධාගම ප්‍රමුඛතාවය ලබාදීම ද්‍රවිඩ සන්ධාන නායකත්වය පිළිගැනීම නිසා සංස්කෘතික සංහාරයක් සිදුවන බවට චෝදනා කර ඇති උතුරු පළාත් සභා මහ ඇමති වරයා රජය සහ ඔවුන්ට සම්බන්ධ සමහර ද්‍රවිඩ මන්ත්‍රීවරුන් තමාට එරෙහිව ප්‍රචාර දියත් කර ඇතැයි පැවසීය.

එසේම උතුරු නැගෙනහිර ෆෙඩරල් පාලනයක් ලබා ගැනීම සඳහා එක්සත් වන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවද විග්නේෂ්වරන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඩෙල්ෆ් දූපතේ මහල් 38 යුත් සුපිරි හෝටලයක් ඉදිකිරීම සඳහා ආණ්ඩුකාරවරයා අවසර දීම ගැන ද ඔහු රජයට චෝදනා කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More