දේශීය පුවත්

පසුගිය අඟහරුවාදා (23)අලුත්ගම ප්‍රදේශයේ ජලසම්පාදන ව්‍යාපෘතියට මුල්ගල තබමින් ජනතාව ඇමතූ රවුෆ් හකීම් අමාත්‍යවරයා සඳහන් කළේ අලුත්ගම ඇවිලී ගිය ජාතිවාදී ගිණිදැල් රාජපක්ෂ ආණ්ඩුවේ පරාජයට හේතු වූ බවය.

එම අවස්ථාවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී වී ඇත. එම ගැටුමට මුල් වූ බවට චෝදනා එල්ලවූ එක් පාර්ශවයක් වන රාජිත සේනාරත්න මහතා එහිදී ඒ පිළිබඳ අදහස් දැක්වීමෙන් වැලකී සිටි බවද වාර්තා වේ.



One thought on “රාජපක්ෂ ආණ්ඩුවේ ඉරණම තීරණය කළේ අලුත්ගම සිදුවීමයි – රවුෆ් හකීම්”

  1. මේ ඌරෝ උන්ට වාසි අවාසි බලාගෙන රජ යන් අපහසුවෙන වැඩ කරන්නෙ. ජාතිවාදී වැඩ මුස්ලිම්වරුන් කරව්වොත් කමක්නෑ . උන් කරන ඒවට උත්තර දුන්නොත් වැරදි යි. මේ ක මාර සහජිවනෙ ….

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More