දේශීය පුවත්

හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට නැවත සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා නොදෙන ලෙස ඉල්ලමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පිරිසක් අද (02) දහවල් කරාපිටිය රෝහල ඉදිරිපිටදි නිහඩ විරෝධතාවයක නිරතවුහ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව විසින් මෙකි විරෝධතාවය සංවිධනය කොට තිබුණි. හිටපු සෞඛ...

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාව සිටි පාඨලී චම්පික රණවක මහතා අද (2) එම අමාත්‍යාංශයට ගොස් රාජකාරී කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වේ. රණවක මහතා සදහන් කරන්නේ නව අගමැතිවරයා තමන් පිළි නොගන්නා බවත් තමන් ඇමති ධුරයෙන් ඉවත් කර නැති බවත්ය. හිටපු ඇමතිවරයාගේ පැමිණීම එහි සිටින රජයේ නිලධාරීන් ඇතුළ...

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ ක්‍රියාකාරී සැලැස්මක් ඇති කරගන්නැයි, තමන් ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව විශේෂයෙන්ම ආර්.සම්බන්ධන් වැනි ගෞරවනීය ජ්‍යෙෂ්ඨ නායකයන්ගෙන් ඉල්ලා සිටින බව භාරතීය ජනතා පක්‍ෂෙය් නායක, ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුබ්‍රනියම් ස්වාමි...

කිසිවෙකුත් නොසිතන අය ඉදිරියේ දී ආණ්ඩුවට එක්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ඒ කවුරුන් ද යන්න අද (2)සහ හෙට (3) දිනවලදී දැකගැනීමට හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය. ඇමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූ...

කතානායක කරු ජයසූරිය මහතා හමුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. පාර්ලිමේන්තුවේ කමිටු 01ක කාමරයට මන්ත්‍රීවරු රැස්වී තිබේ. පාර්ලිමේන්තුව නොවැම්බර් මස 7 වන බදාදා දිනයේ දී කැඳවීමට ජනාධිපතිවරයා විසින් එකඟතාවයකට පැමිණි බව ...

ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ඊයේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී ගරු අගමැතිතුමා හමු වී පංචවිධ යෝජනා නමින් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු කරුණු 5ක් ඉදිරිපත් කළේය. සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා යෝජනාවලිය ඉදිරිපත් කළ අතර ඉන් පසු විශ්ව විද්‍යාල ආචාර්යවරු අදහස් දැක්වූහ. මේ කරුණු සිය...

පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව නව ආණ්ඩුවේ අවධානය යොමුවී තිබේ. ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෙකු සදහන් කළේ පාර්ලිමේන්තුව රැස්වූ පසුව මුල් දින දෙක තුන ඇතුළත මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. ...

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව ව සිටියදී ආන්දෝලනයට තුඩුදුන් විමර්ශන ගණනාවක් සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරියකු දේශපාලන රැකවරණය ඉල්ලා ඕස්ට්‍රේලියාවට පළා යෑමට සැරසෙන බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. මේ වන විටත් හෙතෙම තමන්ට තර්ජන ඇතැයි පෙන්වා මෙරට ඕස්ට්‍රේලියානු තානා...

දුරකතන සේවා සඳහා පනවා ඇති බදු සැලකිල්ලට ගෙන 25% ක්ව පැවති විදුලි සංදේශ බද්ද 15% දක්වා අඩු කර තිබේ. මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරි කිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොළිය මින් ඉදිරියට රඳවා ගැනීමේ බදුවලින් නිදහස් ය. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වගා හානි වූ ගොවීන්ට සහ කුඩා වී මෝල් හිමියන්ට පස...

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (01)පස්වරුවේ අරලිගහ මන්දිරයට ගොස් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්චා කර තිබේ. හිටපු අගමැතිවරයාගේ පවතින ආරක්‍ෂාව සම්බන්ධයෙන් හා අරලිගහ මන්දරයෙන් ඉවත් වන්නේ නම් ඒ සදහා අවශ්‍ය කරන ආරක්‍ෂක වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරීම සදහා හිටපු ආරක...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව පාර්ලිමේන්තුව යලි කැදවන දිනය 14 වනදා බවට තීන්දු කර ඇති බව වාර්තාවේ. මේ සදහා වන ගැසට් නිවේදනය නිකුත් කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇතැයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි. අග්‍රාමාත්‍යවරයා අද (01...

පෙට්‍රල් ඔක්ටේන් 90 වර්ගයේ ලීටරයක මිල රු.155 සිට රු.145 දක්වා අඩු කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි. එමෙන්ම, රු.123ක් වූ ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.116 දක්වා අඩු කරන බවද කියයි. ඒ අනුව, අද (01දා) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ක්‍රියාත්මක කෙරෙන බවද මුදල් ආමත්‍යාංශය පවසයි.

නව රජයේ කැබිනට් මණ්ඩලය තවත් අමාත්‍යවරුන් කිහිපදෙක් මිට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දීම් දී තිබේ. දුමින්ද දිසායානය - වාරිමාර්ග, ජලසම්පත් හා අපදා කළමනාකරණ දයාසිරි ජයසේකර - නිපුණතා සංවංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය පියසේන ගමගේ - තරුණ, කාන්තා හා ළ...

ජනාධිපතිවරයා ලෙස රටේ පවතින ප‍්‍රශ්න විසඳීමට තමන් ගන්නා පියවර සියල්ලක්ම ජාත්‍යන්තරයට කීමට අවශ්‍ය නැතැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා වටහා ගත යුතු යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප‍්‍රකාශ කළේය. අමරසේකර මහතා මේ අදහස් පළ කළේ රාජගිරිය, ජාතික සංවිධාන එකමුතුව ප‍්‍රධාන කා...

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුව රටට යහපත් එකක් වනු ඇතැයි විශ්වාස කරන බවත් එජාප නායකත්වයට රට ගැන හෝ ජනතා ප්‍රශ්න පිළිබඳව හැඟීමක් නොතිබූ බවත් අස්ගිරි මහනායක අතිපූජ්‍යය වරකාගොඩ ඤාණරතන නාහිමියෝ පැවසූහ. සංචාරක හා වන ජීවි අමාත්‍යය වසන්ත සේනානායක හා නියෝජ්‍යය ඇමැ...

ලබන 16 වනදාට කල් තැබු පාර්ලිමේන්තුව ලබන 05වනදා පැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟතාව පළ කර ඇත්තේ එම පාර්ශවය බහුතරය දිනා ගැනීමේ 100% ක්ම විශ්වාසනීය බව තහවුරු වීමෙන් අනතුරුව බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. එසේම අද සවස සහ හෙට දිනය ඇතුළත සියළු ඇමැති ධූර දිවුරුම් දිම් කටයුතු සිද...

පවතින අර්බුදකාරී තත්වය තුළ ජාතික ආරක්ෂාව සහ ජන ජීවිතය අනතුරට හෙලමින් තව දුරටත් ගැටුම් ඇවිලවීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බැවින් පාර්ලිමේන්තුව විසුරුවා නව ආණ්ඩුව පිහිටුවීමට ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවට අවස්ථාවක් ලබාදෙන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ගෝලීය ශ්‍රී ලංකා සංසදය ...

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පිලිගනිමින් පාර්ලිමේන්තුවේ ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවට කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති මෛත‍්‍රී පාල සිරිසේන මහතාට සහතික වෙයි. මේ බව සදහන් කරමින් කතානායක මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය. ඊයේ (2018.10.31) පස්වරුවේ ගරු ජනාධිපතිතුමා සහ ග...

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැන් සිදුකළ යුත්තේ බටහිර ජාතීන්ගේ අවශ්‍යතා මත අරලියගහ මන්දිරයේ රැඳී සිටීම නොව ඉන් ඉවත්වී ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සහය දීම බව මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ එම විහාරස්ථානයේ ඊයේ...

රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු සිවුදෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත‍්‍ර බාර දී තිබේ. ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ප‍්‍රංශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටින අතර ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. 01. Mrs. ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...