පෙට්‍රල් ඔක්ටේන් 90 වර්ගයේ ලීටරයක මිල රු.155 සිට රු.145 දක්වා අඩු කිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම, රු.123ක් වූ ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.116 දක්වා අඩු කරන බවද කියයි.
ඒ අනුව, අද (01දා) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ක්‍රියාත්මක කෙරෙන බවද මුදල් ආමත්‍යාංශය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...