නව රජයේ කැබිනට් මණ්ඩලය තවත් අමාත්‍යවරුන් කිහිපදෙක් මිට සුළු වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දීම් දී තිබේ.
දුමින්ද දිසායානය – වාරිමාර්ග, ජලසම්පත් හා අපදා කළමනාකරණ
දයාසිරි ජයසේකර – නිපුණතා සංවංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
පියසේන ගමගේ – තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් සෙනවිරත්න – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
මොහාන් ලාල් ග්‍රේරු – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ශ්‍රියානි විජේවික්‍රම – පලාත් පාලන, පලාත් සභා හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
එම් එල් ඒ එම් හිස්බුල්ලා – මහාමාර්ග හා අධිවේගී මාර්ග රාජ්‍ය අමාත්‍ය
අංගනද් රාමනාදන් -කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
මනූෂ නානායක්කාර -කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
සාරදී දුෂ්මන්ත – නීතිය හා බන්ධනාගාර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
ඉන්දික බණ්ඩාරනායක – නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
කාදර් මස්තාන් – නැවත පදිංචි කිරීමේ සහ පුණරුත්තාපන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය











ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...