රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු සිවුදෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත‍්‍ර බාර දී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ප‍්‍රංශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටින අතර ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
01. Mrs. Alaina Teplitz – Ambassador – designate of the United State of America
02. Mr. Akira Sugiyama – Ambassador – designate of Japan
03. Mr. Eric Lavertu- Ambassador – designate of the Republic of France
04. Mr. Ashraf Haidari – Ambassador – designate of the Islamic Republic of Afghanistan
විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...