ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව පාර්ලිමේන්තුව යලි කැදවන දිනය 14 වනදා බවට තීන්දු කර ඇති බව වාර්තාවේ.
මේ සදහා වන ගැසට් නිවේදනය නිකුත් කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇතැයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා අද (01) පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදීය පවසා සිටියේ 5 වන දින පාර්ලිමේන්තුව කැදවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව කැඳවන දිනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතෙක් නිල වශයෙන් තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...