ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුව රටට යහපත් එකක් වනු ඇතැයි විශ්වාස කරන බවත් එජාප නායකත්වයට රට ගැන හෝ ජනතා ප්‍රශ්න පිළිබඳව හැඟීමක් නොතිබූ බවත් අස්ගිරි මහනායක අතිපූජ්‍යය වරකාගොඩ ඤාණරතන නාහිමියෝ පැවසූහ.
සංචාරක හා වන ජීවි අමාත්‍යය වසන්ත සේනානායක හා නියෝජ්‍යය ඇමැති ආනන්ද අලුත්ගමගේ යන මහත්වරුඅද (01දා) ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායකහිමියන් හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
දේශපාලනඥයින් සෑම විටම රටේ යහපත පිළිබඳ සිතා තීන්දු තීරණ ගත යුතු බවද එක්සත් ජාතික පක්ෂයේ වසන්ත සේනානායක හා ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරු ආණ්ඩුවට එකතු වීමට ගත් තීරණය යහපත් බවද උන්වහන්සේ පැවැසූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...