දේශීය පුවත්

පවතින අර්බුදකාරී තත්වය තුළ ජාතික ආරක්ෂාව සහ ජන ජීවිතය අනතුරට හෙලමින් තව දුරටත් ගැටුම් ඇවිලවීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බැවින් පාර්ලිමේන්තුව විසුරුවා නව ආණ්ඩුව පිහිටුවීමට ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවට අවස්ථාවක් ලබාදෙන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඉල්ලීමක් කර තිබේ.

රට තවදුරටත් ව්‍යවස්ථා හා දේශපාලන අර්බුදයකට විවර නොකරමින් , 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත 70 ව්‍යවස්ථාව යටතේ එළෙඹෙන 16 වෙනිදාට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහාමැතිවරණයකදි ජනමතය උරගාබැලීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන ලෙසද වැඩිදුරටත් එම ලිපියෙන් ඉල්ලා ඇත.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව විසුරුවා හැරීමේ යෝජනාවකට තුනෙන් දෙකක විශේෂ බහුතර කැමැත්ත ලබාදිය යුතු බවද අවධාරණය කර ඇත.

සම්පූර්ණ ලිපිය පහතින්-

.

අර්බුදයට හොදම ප්‍රජාතන්ත්‍රවාදී විසදුම පාර්ලිමේනතුව විසුරැවා ජනමතය විමසිමයි.ගෝලිය ශ්‍රි ලාංකික සංසදය රනිල්ට කියයි.

Gepostet von Lanka Lead News am Donnerstag, 1. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More