හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (01)පස්වරුවේ අරලිගහ මන්දිරයට ගොස් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්චා කර තිබේ.
හිටපු අගමැතිවරයාගේ පවතින ආරක්‍ෂාව සම්බන්ධයෙන් හා අරලිගහ මන්දරයෙන් ඉවත් වන්නේ නම් ඒ සදහා අවශ්‍ය කරන ආරක්‍ෂක වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරීම සදහා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා එහි ගොස් තිබේ.
බොහෝ දුරට රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට දිනයේදී අරලියගහ මන්දිරයෙන් බැහැර වනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...