මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාව සිටි පාඨලී චම්පික රණවක මහතා අද (2) එම අමාත්‍යාංශයට ගොස් රාජකාරී කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වේ.
රණවක මහතා සදහන් කරන්නේ නව අගමැතිවරයා තමන් පිළි නොගන්නා බවත් තමන් ඇමති ධුරයෙන් ඉවත් කර නැති බවත්ය.
හිටපු ඇමතිවරයාගේ පැමිණීම එහි සිටින රජයේ නිලධාරීන් ඇතුළු රජයේ සේවයකයන් දැඩි විමතියට පත්ව සිටින්නේ යයි වාර්තා වෙයි. අතැමුන් තැන තැන ඔලොක්කුවට සිනාසෙමින් සිටිති.
ජනාධිපතිවරයා විසින් ධුරයෙන් ඉවත් කල පසු රනිල් වික‍්‍රමසිංහ මහතාද තවමත් පවසන්නේ තමන් තව දුරටත් අගමැති බවයි. ඔහු අරලියගහ මන්දිරයේ මේ වන විට රැදී සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...