ඉදිරි මහ මැතිවරණයට පුළුල් සන්ධානයක් ගොඩනැගීමටත් පොදු ලකුණක් යටතේ තරග කිරීමටත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව තීරණය කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන අතර සියලූ පාර්ශව එක්...
පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමට පෙර සියළු දෙමළ දේශපාලන පක්ෂ එකට එකතු කර ගැනීමට උත්සහ කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසයි. දකුණේ දේශපාලනඥයින් අතර සමගියක්, විශ්වාසයක්, පැහැදිලි ඉදිරි ගමනක් නොමැති නිසා ඔවුන් කුලල් කා ගනිමින් ඉතාම අසීරු ගමනක් යමින් සිටිනවා. මේ තත්ත...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව ජනතා සේවක පක්ෂය සඳහන් කරයි. මීට අමතරව පක්ෂයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතා වෙනුවෙන් ඊයේ (11දා) සෝමවංශ අමරසිංහ පදනම ආරම්භ කළ බවද එම පක්ෂයේ නායක ජයන්ත විජේසිංහ මහතා සඳහන් කළේය. මෙම පදනම මගින්...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, දමිල ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන පක්ෂද මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ පාර්ශ්ව අතර වෙයි. ...
පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීමට ව්‍යවස්ථානුකූලද ප‍්‍රජාතන්ත‍්‍රවාදීදැයි විදෙස් මාධ්‍ය විසින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් විමසීය. පාර්ලිමේන්තු මැතිවරණය මේ වන විට ගැසට් කර අවසන් බැවින් එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ. ඉන්ද...
ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා විසින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අමතා යවන ලද ලිපියක් මගින් මහින්ද රාජපක්ෂ මහතා බෙදුම්වාදී මර උගුලකට තල්ලු නොකරන ලෙස ඉල්ලා ඇත. දකුණේ ජනතාවගේ කැමැත්ත ඇතිව උතුරට දේශපාලන විසඳුමක් ලබාදිය හැක්කේ අගමැති මහින්ද ර...
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද (12) පෙරවරුවේ සිදු වීමට නියමිතව තිබේ. අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ පක්ෂ නායකයින් ද ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා මුණගැසීමට නියමිතව ඇත. එහිදී ඉදිරි මැතිවරණයට තරගවදින ආකාරය පිළිබඳ දීර්...
ආරාජිකත්වය කරා සීඝ්‍රනය් රට රැනගන ගිය ගමනින් රට බේරා ගැනීමට අගනා අවස්ථාවක් ශ්‍රී ලංකා වාසී ජනතාවට අද ලැබී ඇතිබවත්, පාර්ලිමේන්තුව තුළ නියෝජිතයින් එහා මෙහා කීරීමෙන් නොව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමාගේ ජන්ද අයිතිය භාවිතා කර ජනතාවගේ බහුතර ඡන්දයෙන් ජනතාවාදී රජයක් පිහිටුවා ගැනීම සදහා ලැබී ඇති අවස්ථාව බුද...
පාර්ලිමේන්තු මැතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ ඡන්ද ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට තමා සූදානම් නැති බවත් ඉදිරි මහ මැතිවරණය සඳහා රටම දන්නා පුළුල් වාමාංශික පෙරමුණකින් තරග කිරීමට සන්ධාන නායකයන් තීරණය කර ඇති බවත් දයාසිරි ජයසේකර මහතා පවසයි. ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගැනීම පසුගිය සති දෙකේදී තමන් හොඳින් නිරීක්ෂණය කළ බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඔහු නිකුත් කළ නිවේදනය පාර්ලිමේන්තුව නියෝජනය කළ විවිධ පක්ෂ නායකයන් සිදු වී ඇති පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉද...
උතුම් රාජ්‍ය පාලනයක් සහිත ඉතාම සාදාචාරසම්පන්න සාමකාමී ගුණවත් සමාජයක් ස්වදේශිකත්වය මුල්කරගත් වටිනාකම් ඇති සංස්කෘතිය අපේ දේශීයත්වය ස්වදේශිකවාදය මුල්කරගත් රාජ්‍ය පාලනයක් සඳහා සියලූ දෙනගේ සහයෝගය තමා ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. අද(11) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරම...
අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහා මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙවර මහා මහාමැතිවරණයට තරඟ කිරීම සඳහා දිස්ත්‍රික්ක කිහිපයකින්ම ආරාධනා ලැබුණද නැවතත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ම තරඟ කිරීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළුතර පැනොරාමා හෝටලයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට (නොවැ. 10) සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වූවා. මේ දිනවල අපි දකිනවා විදේශ මාධ්‍ය, විදේශ තානාපති කාර්යාල නිලධාරීන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැති උනා කියලා විශාල ආන්දෝලනයක් ඇති කරමින් යනවා. රටේ පාලක...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලතල අනුව යමින් නව අගමැතිවරයකු පත් කරගැනීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ගත් තීරණය දේශපාලන වශයෙන් වැදගත් තීන්දුවක් ලෙස මේ රටේ ජනතාව අනුමත කර ඇති බව මල්වතු අස්ගිරි නාහිමිවරු පවසති. මෙහිදී අදහස් දැක්වූ ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬර...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බව ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා පැවසීය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවට විවිධ පාර්ශවයන් ඉදිරිපත් කරන තර්කයේ ඇති බලාත්මකභාවය පිළිබඳව විමසු අවස්ථාවේදී එසේ පැවසු ජනාධි...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට බිය නොමැති බවත් එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. බී.බී.සී. සිංහල සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “එක්සත් ජාතික පක්ෂය ඡන්ද වලට බය නෑ. අපි නෙමෙයි ඒ අයයි 113 නැතිව පාර්ලිම...
බැසිල් රාජපක්ෂ මහතාගේ බල කිරීම මත අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සාමාජිකත්වය ලබා ලබාගැනීම පිළිබදව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීරය මහතාගේ නිවසෙහි මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තාවේ. මහා පුළුල් ජාතික දේශපාලන සන්ධානයක ...
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය අතහැර ඉදිරි මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තීරණය කර තිබේ. ඊයේ සවස රාජගිරිය ප්‍රදේශයේ පැවති ඒ මහතාට සහය දක්වන ව්‍යාපාරිකයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. එළැඹෙන මැතිවරණයේදී...
මෛතී‍්‍ර - මහින්ද ආණ්ඩුවට සහාය දැක්වීමට එක් වූ ආනන්ද අලූත්ගමගේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පුත්තලම දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක පි‍්‍රයන්ත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහනුවර සහ පුත්තලම දිස්ති‍්‍රක්ක සදහා තරග කිරීමට තීරණය කර තිබේ. එක්සත්...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය අද (11) ලබා ගත්තේය. අද පෙරවරු 11. 00 ට පමණ, විජේරාම නිල නිවසේදී ඔහු මෙම සාමාජිකත්වය ලබා ගත් අතර අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50ක් පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...