එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය අතහැර ඉදිරි මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තීරණය කර තිබේ.
ඊයේ සවස රාජගිරිය ප්‍රදේශයේ පැවති ඒ මහතාට සහය දක්වන ව්‍යාපාරිකයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
එළැඹෙන මැතිවරණයේදී එජාපය හම්බන්තොටින් දැවැන්ත පසුබෑමකට ලක්වීම නියත බැවින් සහ කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ජ්‍යේෂ්ඨයින් අභිබවා වැඩිම මනාප ලබාගෙන පක්ෂ නායකත්වය සදහා එය ඉවහල් කරගැනීමත් යන කරුණු මත සජිත් ප්‍රේමදාස මහතා මෙම තීරණය ගත් බවද එහිදී කතාබහට ලක්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...