දේශීය පුවත්

මෛතී‍්‍ර – මහින්ද ආණ්ඩුවට සහාය දැක්වීමට එක් වූ ආනන්ද අලූත්ගමගේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පුත්තලම දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක පි‍්‍රයන්ත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහනුවර සහ පුත්තලම දිස්ති‍්‍රක්ක සදහා තරග කිරීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්තී‍්‍රවරු පිරිස ඉදිරි මහ මැතිවරණයේදී තරග කරන්නේ කුමන පක්‍ෂයකින්ද යන්න බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබුණි.

ආනන්ද අලූත්ගමගේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පුත්තලම දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක පි‍්‍රයන්ත මෛතී‍්‍ර – මහින්ද ආණ්ඩුවට සහාය දැක්වීම සදහා ඉකුත් සතියේ එකිවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More