දේශීය පුවත්

එජාපය නායකත්වයේ වෙනසක් නෑ

November 11, 2018 3:38 pm | Lanka Lead News

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට බිය නොමැති බවත් එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

බී.බී.සී. සිංහල සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“එක්සත් ජාතික පක්ෂය ඡන්ද වලට බය නෑ. අපි නෙමෙයි ඒ අයයි 113 නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. අපි මේ ඡන්දය ජයග්‍රහණය කරලා පාර්ලිමෙන්තුව පිහිටෙව්වාට පස්සේ නැවතත් මේ ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මොකක්ද ඇතිවන තත්ත්වය.

මේ තීරණයට එරෙහිව අපි විතරක් නෙමෙයි පක්ෂ ගණනාවක් අධිකරණයට යන්න තීරණය කර තිබෙනවා. අපි අරලිය ගහ මන්දිරයෙන් යන්නේ නෑ. තාමත් අගමති රනිල් වික්‍රමසිංහ මහතායි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් වෙන්නේ නෑ.අපි මැතිවරණ වලට මුහුණ දෙන්න බය නෑ.:”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More