බැසිල් රාජපක්ෂ මහතාගේ බල කිරීම මත අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සාමාජිකත්වය ලබා ලබාගැනීම පිළිබදව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීරය මහතාගේ නිවසෙහි මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තාවේ.
මහා පුළුල් ජාතික දේශපාලන සන්ධානයක නායකත්වය ගැනීම වෙනුවට එක් පක්ෂයක සාමාජිකත්වය ගැනීම මගින් මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන අවිනිශ්චිත භාවයක් ඇති කළ බවට එහිදී යම් විවේචන එල්ල වූ බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...