ආරාජිකත්වය කරා සීඝ්‍රනය් රට රැනගන ගිය ගමනින් රට බේරා ගැනීමට අගනා අවස්ථාවක් ශ්‍රී ලංකා වාසී ජනතාවට අද ලැබී ඇතිබවත්, පාර්ලිමේන්තුව තුළ නියෝජිතයින් එහා මෙහා කීරීමෙන් නොව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමාගේ ජන්ද අයිතිය භාවිතා කර ජනතාවගේ බහුතර ඡන්දයෙන් ජනතාවාදී රජයක් පිහිටුවා ගැනීම සදහා ලැබී ඇති අවස්ථාව බුද්ධිමත්ව යොදා ගන්නා ලෙස රටට හිතැති ලක් වැසි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි.
මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර සිටියි. එම නිවේදනය පහතින්



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...