දේශීය පුවත්

කථානායක කරූ ජයසූරිය මහතා හෙට(14) උදෑසන 8.30 විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. කථානායක කාර්යාලය විසින් මේ බව දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටවුමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව දෙසැම්බර් මස 07 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය. ජනාධිපතිවරයා විසින්...

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා එත්සක් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් භාතනය කර අදට වසර 29 ක් වේ. අදින් වසර 29 කට පෙර 1989 නොවැම්බර් 13 රෝහණ විජේවිර මහතා උලපනේ වතුයායේ පිහිටි බන්ගලාවේදි අත්අඩංගුවට ගන්නා ලද අතර අත්අඩංගුවට පත් වීමේන් අනතුරැව කොළඹ බොරැල්ල කනත්තේදී අමානුෂික ඝාතනය කර නොවැම්...

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල නොවන බවට ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළහොත් වහාම ජනමත විචාරණයකට යා යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති. අද(13) පෙරවරුවේ විද්වත් භික්ෂු සංසදය විසින් පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවනේ කැදවා තිබූ මා...

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් විභාගය මේ වන විට අවසන් කර තිබේ. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගැනුණු අතර එම පෙත්සම් වලට අදාළ අවසන් තීන්දුව සවස 05 ට ලබා දෙන බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙහිදී ප්‍රකාශ කර තිබේ.

දුෂණ විරෝධි පෙරමුණේ අධ්‍යක්ෂක නාමල් කුමාර ඉදිරි මහ මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇත. ඔහු සදහන් කරන්නේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඒ සදහා ආශිර්වාද කළ බවත් තමන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරන බවත්ය. අගමැතිවරයා ගෙන් තමන් ඉල්ලිම් කිහිප...

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය සමග එක්වන ලෙසට එහි නියෝජිතයින් කළ ඉල්ලීම පිළිබඳව සලකා බැලීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ (12) මාධ්‍ය හමුවක් කැඳවමින් ජනතා විමුක්ති පෙරමුණට මෙම ආරාධනය සිදුකළේය. ඊට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව නව සන්ධානයකින් තරග කිරීමට පක්‍ෂ දෙකේ නායකයන් ඊයේ (12දා) රාත්‍රී තීරණය කළ අතර නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරීමට හා සන්ධානයේ නම, ලාංඡනය තීරණය කිරීම සඳහා කමිටු දෙකක්ද පත් කෙරිණි. මෙම කමිටු දෙක මේ මස 19 වැනිදාට පෙර ලාංඡනය, ව්‍යවස්ථාව, සන්ධා...

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ. අදාළ පෙත්සම් අද(13) නිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු...

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීති වීරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් පිළිබද වැඩිදුර කරුණු දැක්වීම අද(13) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙර...

ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ‍්‍රයේදී තමන්ට ඊයේ (12) මුහුණදීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණයේ මාර්ෂල්වරයාට පැමිණිලි කර තිබේ. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගන්නා අවස්ථාව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ යළි ඉන් පිට...

ඉදිරි මහ මැතිවරණය සඳහා පුළුල් පෙරමුණකින් සහ නව ලකුණක් යටතේ තරග කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එකගතාවකට පැමිණ තිබේ. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) රාති‍්‍රයේ ජනාධිප...

ජනතා පරමාධිපත්‍ය බලයට ගරු කරමින් මැතිවරණයට මුහුණ දී ජනතා කැමැත්තෙන් බලවත් ආණ්ඩුවක් පිහිටුවීම තමන්ගේ අපේක්ෂාව බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. කොළඹදී මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. ‘‘ ආණ්ඩු පිහිටුවීම, ආණ්ඩු වෙනස් කිරීම හා තමන් කැමැති රටේ නායකයා තෝරාග...

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන මෙහෙයුමට වඩා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට රාජිත හා චම්පික දෙදෙනා උත්සහා දරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. මෙය සනාත කෙරෙන ආසන්නතම සිදුවීම ලෙස පසුගියදා කොළඹ නව නගර ශාලාවේදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් චම්පික රණවක මහතා කළ ප්‍රකාශය පාදක...

රනිල් වික්‍රමසිංහ මහතාට සහ එජාපයට සිංහල බැරි නිසා ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපත පමණක් පරිශීලනය කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අලි අමාරුවක වැටීමට නියමිත බව බුද්ධශාසන සහ ගමික කටයුතු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එ...

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත දේශපාලන පෙරමුණ සම්බන්ධයෙන් අවසන් සාකච්ඡා මේ වන විට සිදු කෙරෙමින් පවතියි. ඒ අනුව එම පක්‍ෂ දෙක හා සෙසු පක්‍ෂ ගණනාවක් එක් වී පිහිටුවන නව පෙරමුණේ නම ලෙස යෝජනා වී ඇත්තේ ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ’ය. පිහිටුවන ...

එක්සත් ජාතික පෙරමුණට සහාය දීමට දෙමළ ජාතික සන්ධානය විසින් ගනු ලැබූ තීරණයට දැඩි අප්‍රසාදය පලකරන ටෙලෝ සංවිධානය සහාය දුන් මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහාය ඉල්ලා අස්කර ගැනීමටද කටයුතු කරන බව සඳහන් කර සිටීයි. දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් හා නියෝජිත කවින...

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය හෙට (13දා) පෙ.ව. 10 තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. දේශපාලන පක්ෂ ඇතුළුව පාර්ශ්ව 12කින් මූලික අයිතිසිවාකම් පෙත්සම් ගොනු කළේය. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැණින.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට කල් අවශ්‍ය බව නීතිපතිවරයා අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය. මෙය ජනාධිපති විසින් කළ විධානයක් වන හෙයින් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බව නීතිපති ජයන...

පසුගිය සමයේ වී ගබඩාවක් ලෙස භාවිතා කළ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රතිසංස්කරණය කරමින් නැවතත් ජාත්‍යන්තර මෙහෙයුම් අරඹා තිබේ. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදිය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණින් ශ්‍රී ලංකාව සතුවූ විශාලතම ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වී ගබඩා කර තැබීමට පසුගිය ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...