දුෂණ විරෝධි පෙරමුණේ අධ්‍යක්ෂක නාමල් කුමාර ඉදිරි මහ මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇත.
ඔහු සදහන් කරන්නේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඒ සදහා ආශිර්වාද කළ බවත් තමන් අම්පාර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරන බවත්ය.
අගමැතිවරයා ගෙන් තමන් ඉල්ලිම් කිහිපයක් ඉදිරිපත් කළ බවත් ඒ සදහා යහපත් පිළිතුරු ලැබුනු බව ද ඔහු සදහන් කරයි.
තමන් මහ මැතිවරණයේදි දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට බලාපොරොත්තුවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...