රනිල් වික්‍රමසිංහ මහතාට සහ එජාපයට සිංහල බැරි නිසා ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපත පමණක් පරිශීලනය කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අලි අමාරුවක වැටීමට නියමිත බව බුද්ධශාසන සහ ගමික කටයුතු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ දින (12) ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
– අරවින්ද අතුකෝරල
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...