රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන මෙහෙයුමට වඩා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට රාජිත හා චම්පික දෙදෙනා උත්සහා දරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
මෙය සනාත කෙරෙන ආසන්නතම සිදුවීම ලෙස පසුගියදා කොළඹ නව නගර ශාලාවේදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් චම්පික රණවක මහතා කළ ප්‍රකාශය පාදකවී තිබේ.
එහිදී ඔහු පවසා සිටියේ මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ නානාධිපති අපේක්‍ෂක අගමැති ආපේක්‍ෂක නම් කිරීම නොව සියලු දෙනා නායකයන් වන නව සන්ධායනයක් ගොඩනැගීම බවත්, ශක්තිමත් ජනතා සන්ධානනයක් ගොඩනගා නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඉහළට ඔසවා තැබීම සදහා එන මැතිවරණයට තරඟ කරන බවත් ය.
කෙසේ වෙතත් ඔවුන්ගේ මෙම උත්සසාහයට ඉඩ නොදෙන බවත් සජිත් පේ‍්‍රමදාස මහතා එජාප නායකයා කිරීමේ වැඩපිලිවෙලක් පාක්ක‍්‍ෂිකයන්ගේ වැඩි කැමැත්ත මත මේ වන විට සිදුවෙමින් පවතින බවත් එජාපයට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...