දේශීය පුවත්

29වන ඉල්මහ විරු සමරුව අද

November 13, 2018 5:38 pm | Lanka Lead News

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා එත්සක් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් භාතනය කර අදට වසර 29 ක් වේ.

අදින් වසර 29 කට පෙර 1989 නොවැම්බර් 13 රෝහණ විජේවිර මහතා උලපනේ වතුයායේ පිහිටි බන්ගලාවේදි අත්අඩංගුවට ගන්නා ලද අතර අත්අඩංගුවට පත් වීමේන් අනතුරැව කොළඹ බොරැල්ල කනත්තේදී අමානුෂික ඝාතනය කර නොවැම්බර් 12 දින මැදියම් රාත්‍රීෙයේදී පුළුස්සා දමන ලදි.

ජනතා විමුත්කි පෙරමුණ සැම වසරකම නොවැම්බර් මස 13 වන දින ඉල් මහ විරැ සමරැව නමින් සමරනු ලබයි.

29වන ඉල්මහ විරු සමරුව 29 வது கார்த்திகை வீரர்கள் ஞாபகார்த்தம்29th November Heroes Commemoration

Gepostet von Anura Kumara Dissanayake am Dienstag, 13. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More