දේශීය පුවත්

පසුගිය සමයේ වී ගබඩාවක් ලෙස භාවිතා කළ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රතිසංස්කරණය කරමින් නැවතත් ජාත්‍යන්තර මෙහෙයුම් අරඹා තිබේ. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදිය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණින් ශ්‍රී ලංකාව සතුවූ විශාලතම ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වී ගබඩා කර තැබීමට පසුගිය කාලයේ කටයුතු කර තිබුණි.

මීට අමතරව මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණා දැමීමේ සැලසුමක්ද ක්‍රියාත්මක වෙමින් තිබුණි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ රාජකාරී ආරම්භ කළ සැණින් මත්තල නැවතත් ප්‍රතිසංස්කරණය කිරීම අරඹනු ලැබීය.

ඒ අනුව පසුගිය දින එම ගුවන් තොටුපළේ නැවතත් ජාත්‍යන්තර මෙහෙයුම් ආරම්භ කෙරුණි. එම අවස්ථාව නිරීක්ෂණය කිරීමට අගමැතිවරයාද සහභාගී වී සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More