ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ‍්‍රයේදී තමන්ට ඊයේ (12) මුහුණදීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණයේ මාර්ෂල්වරයාට පැමිණිලි කර තිබේ.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගන්නා අවස්ථාව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ යළි ඉන් පිටව යන අවස්ථාවේ අමාත්‍යවරයා කිසියම් පිරිසකගේ ‘හූ’ හඩකට ලක් වුණි.
අමාත්‍ය වාසුදේව නානායක්කාර ඒ පිළිබඳ පැමිණිලි කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ මාර්ෂල්වරයා පවසා ඇත්තේ එම පරිශ‍්‍රයේ ගරුත්වය ආරක්‍ෂා කිරීමට තමන් කටයුතු කරන බවය.
මේ අතර තමන්ද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ‍්‍රයට ඊයේ පැමිණි අවස්ථාවේ කිසියම් පිරිසක් තමන්ටද බැණ වැදුණු බව නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත පවසයි. මෙවැනි සිද්ධීන්වලින් අධිකරණය හෑල්ලූවකට ලක්වන බවයි ඔහු සඳහන් කළේ.
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට නොමනා හැසිරෙන unp හොන්නුඋසාවියේදි වත් විනයක් නැති යු එන් පි සාමාජිකයන් වහා අත් අඩංගුවට ගනු
Gepostet von Paramita Karuna am Montag, 12. November 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...