අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල නොවන බවට ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළහොත් වහාම ජනමත විචාරණයකට යා යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති.
අද(13) පෙරවරුවේ විද්වත් භික්ෂු සංසදය විසින් පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවනේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය පූජ්‍ය කපුගොල්ලැව ආනන්දසිරි හිමි
”මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක්. කොමිසමේ සාමාජිකයෙක් වන රාජන් හූල් කියන නිලධාරියා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් තියෙනවා ඡන්දයක් එපා කියලා. කොහොමද ස්වාධීන ආයතනයක සාමාජිකයෙක් පක්ෂපාතී වෙන්නේ.”
නීතිවේදී ශාස්ත්‍රපති පිටවල උපාලි හිමි
අපේ මතකය දිව නොව එදා 1976 පටන් ගත්තේ ධර්මයට පාලනයකින් අවසන් කළේ ”අ” යන්නත් එකතු කරලා. යහපාලනය පටන් ගත්තේ යහපාලනය කියලා. මේ තීන්දුව යම් විදියකින් ඔවුනට අවාසි වුණොත් ඔවුන් කියනවා ජනතාවට බලන් ඉන්න අත්විඳින්න පුළුවන් දරුණු ඉරණම කියලා. ඔවුන් කියනවා ලේ ගංගාවක් මතින් හරි වුන්ගේ ජයග්‍රහණය කෙසේ හෝ ලබා ළඟා කර ගන්නවා කියලා. ලේ ගංගාවක් කියන්නේ යහපාලනය අවසානයේ යම්ක් යමපාලනයක් බවට පත් වෙනවා.
තවද මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික විද්වත් භික්ෂු සංසදයේ සාමාජික භික්ෂූන් වහන්සේලා වන ශාස්ත්‍රපති හෑගොඩ විපස්සි හිමි, ශාස්ත්‍රපති මතුගම සුමන නන්ද හිමි, ශාස්ත්‍රපති මාවනැල්ලේ පවර හිමි සහභාගි විය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල නොවන බවට ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළහොත් වහාම ජනමත විචාරණයකට යන්නජාතික විද්වද් භික්ෂු සංසදය
Gepostet von Lanka Lead News am Dienstag, 13. November 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...