බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසක් අද (19) පෙරවරුවේ සංදේශයක් භාරදීමට ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේලාට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකවම සිය කණගාටුව පළ කර සිටින බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි....
විශ්වාසභංග යෝජනාව සම්බන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන් ක්‍රියා කරන ආකාරය තමාගේ හා තම පක්ෂයේ බහුතර මතය නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත කියා සිටීයි. මෙය ජනතා විමුක්ති පෙරමුණට අදාල ප...
ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි විශ්වාස භංග යෝජනාව නිල වශයෙන් බාර ගෙන දින 5 ක් න්‍යාය පත්‍රයේ තබා විවාද කිරීමට එකඟ වීම නිසා 29 දක්වා පාර්ලිමේන්තුව කල් තබා ඇත. ඒ අනුව දින පහකට පසුව 29 වැනිදා විශ්වාසභංගය විවාදයට ගැනීමට විපක්ෂය උත්සාහ කරන බවට සැකයක් නැත. ඒ අනුව ආණ්ඩු පක්ෂයට පළමු වටයෙන්ම ...
පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවක මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව යළි කැඳවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රියර් අද්මිරාල් ආචාර්...
අද(19) පස්වරු 1 ට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අතර, එහිදී පාර්ලිමේන්තුව නොවැම්බර් මස 23 වන දා පෙරවරු 10 දක්වා කල් තැබීය. තේරීම් කාරක සභාව පත්කිරීම සඳහා මෙහිදී නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනා අතර, ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ නම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මහ...
පක්ෂ නායක රැස්වීමක් මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. මෙම පක්ෂ නායක රැස්වීම සඳහා සියලු දේශපාලන පක්ෂ වල නායකයින්ට පැමිණ ඇති බව වාර්තා වෙයි. මේ අතර අද පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ප...
වත්මන් දේශපාලන අර්බුදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය මැතිවරණය් පැවැත්වීම බව සර්ව ආගමික නායකයින් පෙන්වාදෙයි. ඊයේ(18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි සර්ව ආගමික නායකයින් මේ බව සඳහන් කළේය. පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා සමස්ථ ලංකා බ...
පාර්ලිමේන්තුව පැවැත්වීම නීති විරෝධී ඊට සහභාගිවීම වීම දේශපාලන විගඩමක් - ජාතික සංවිධාන කියයි කතානායකවරයා විසින් අතුරු තහනම් නියෝගය තමාට උවමනා ආකාරයට විග්‍රහ කර ගනිමින් පාර්ලිමේන්තුව කැඳවීම නීති විරෝධී බවත් විපක්ෂය ඊට සහභාගී වීම දේශපාලන විගඩමක් බව ජාතික සංවිධාන කියයි . පුවත්පපතකට සපයන ලද දීර්ඝ...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවිස්සාවේල්ල, කොස්ගම ලැවෙන්රෝ ගාර්ඩන් හෝටලයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට (නොවැ. 17) සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වූවා. අද සමහර අය අහන ප්‍රශ්නයක් තමයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට තව අවුරුදු එකහමාරක් හිටිය නම් තුනෙන් දෙකක බලයක් සමග ආණ්ඩුවක් පිහිටුවන්න ත...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද(18) කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව සඳහා ආරාධනා නොලැබ සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා ඉදිරියේ ගොළු වී ඇති අතර අවසානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් “හිටපු අගමැතිතුමාට කියන්න දෙයක් තිබෙනව...
යාපනයේ ජීවත් වූ ජනතාව ඉකුත් සමය තුළ මහත් අසහනකාරී සහ පීඩාකාරී තත්ත්වයකින් ජීවත් වූ බවත් එහි බැරෑරුම් කම කොතෙක්ද කිවහොත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය වූ පසු ඔවුන් රතිඤ්ඤා ද පත්තු කරමින් සතුට පළ කළ බව තමන්ට දැන ගන්නට ලැබුණු බව හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියෝ ප්‍රකාශ කළහ. රතිඤ්ඤා ප...
පසුගිය සති අන්තයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සහ ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයින් අතර හමුවක් සිදුවිය. එම හමුවේ දී පළමුව ජනපතිවරයා විසින් මා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරමින් රටට අහිතකර යහ යහපාලන ආණ්ඩුවේ ගම්න අවසන් කිරීම නිමිත්තෙන් ජනප...
අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික හමුවෙන් අනතුරුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු කේක් කපා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත උපන්දින සුබ පැතුම් පිරිනැමූ අයුරු ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරන්දර මහින්ද රාජපක්ෂ ...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වු සර්ව පාක්ෂික රැස්වීම මේ වන විට අවසන් වි ඇති බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ අනෙකුත් පක්ෂ නායකයින්ගෙ සහභාගිත්වයෙත් අද (18) පස්වරුවේ මෙම සර්ව පාක්ෂික ...
අප වාර්තාකරු පැවසුවේ, මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද හමුව සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණ සිටින බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම හමුවට සහභාගී නොවන බව කථානායක කරූ ජයසුරිය සහ ජනතා විමුක්ති පෙරමුණ අද දහවල් නිවේදනය කළේ ය. ජනාධිපතිතුමා...
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම කල් යාමෙන් පාර්ලිමේන්තුව ඉදිරියේදී දැඩි අර්බුදයකට පත්වීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි. පාර්ලිමේන්තු මැතිවරණයකට නොගොස් දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කරන තත්ත්වයක් ඇතිවුවහොත් ඊට සහය ලබා නොදීමට ආණ්ඩුවේ කණ්ඩායමක් තීරණය කර තිබෙන ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ. වත්මන් පාර්ලිමේන්තුවේ පවතින ආර්බුදකාරී තත්ත්වය සමතයකට පත් කිරීම සඳහා සියලු පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපති...
විදේශ තානාපතිවරු දසදෙනෙක් එක්සත් ජාතීන්ගේ වියානා සම්මුතිය මුළුමනින්ම උල්ලංඝනය කරමින් ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඍජුව මැදිහත් වී ඇති බව රජයට තහවුරු වී ඇත. බි‍්‍රතාන්‍යය, ඇමරිකාව, ජර්මනිය, නෙදර්ලන්තය, නෝර්වේ, ප‍්‍රංශය, ඔස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව, ඉතාලිය සහ කැනඩාව යන රටවල තානාපතිවර...
පාර්ලිමේන්තුවේ විශ්වාස භංගය හරි හැටි සම්මත කරගන්නා තුරු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා නොකරන බව ජනාධිපතිවරයා දැනුම්දුන්නේයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය. ආණ්ඩුව ඉදිරියටම කරගෙන යන බවට මහින්ද රාජපක්ෂ මහතා ද එක් ස්ථාවරයක සිටිනා බව ද ඔහු කීවේය. එස් බී දි...
ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක හමුදාව විශාල යැයි පවසමින් ඇමරිකානු කොංග‍්‍රස් කමිටුව ආරක්‍ෂක හමුදාව ප‍්‍රතිසංස්කරණය කරන ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත. රිපබ්ලිකන් මන්තී‍්‍ර චිල් ජොන්සන් සහ කොටි හිතවාදීන් සමග දැඩි සබඳකම් පැවැත්වූ ඩැනී ඬේවිස් කොංග‍්‍රස් කමිටුව හමුවේ කරුණු දක්වමින් ශී...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...