විදේශ තානාපතිවරු දසදෙනෙක් එක්සත් ජාතීන්ගේ වියානා සම්මුතිය මුළුමනින්ම උල්ලංඝනය කරමින් ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඍජුව මැදිහත් වී ඇති බව රජයට තහවුරු වී ඇත.
බි‍්‍රතාන්‍යය, ඇමරිකාව, ජර්මනිය, නෙදර්ලන්තය, නෝර්වේ, ප‍්‍රංශය, ඔස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව, ඉතාලිය සහ කැනඩාව යන රටවල තානාපතිවරු මෙලෙස මෙරට කටයුතුවලට මැදිහත් වී තිබේ.
මින් වැඩි වශයෙන්ම දේශපාලනඥයන් සහ එන්. ජී. ඕ. කි‍්‍රයාකාරීන් හමුවී ඔවුන් සමග රටේ පවතින තත්ත්වය ගැන රහස් සාකච්ඡා පවත්වා ඇත්තේ ඇමරිකානු තානපතිනි ඇලෙයිනා ටෙප්්ලිට්ස්ය.
මේ වන විට ඇගේ නිවසට යෑම්ඊම් කළ පාර්ශව රැසක් ගැන බුද්ධි අංශවලට වාර්තා වී ඇත.
ඔවුන් අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග දැඩි සබඳකම් පවත්වන රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියකු ද වේ.
1965 එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය මත විදේශ තානාපතිවරුන්ට කිසිදු රටක අභ්‍යන්තර කටයුතුවලට සහභාගිවීම මුළුමනින්ම තහනම් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...