විශ්වාසභංග යෝජනාව සම්බන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන් ක්‍රියා කරන ආකාරය තමාගේ හා තම පක්ෂයේ බහුතර මතය නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත කියා සිටීයි.
මෙය ජනතා විමුක්ති පෙරමුණට අදාල ප්‍රශ්නයක් නොවන බවත් ධනපති පන්තියේ පක්ෂවල ගැටලුවලට ජවිපෙ පක්ෂයක් ලෙස මැදිහත් නොවිය යුතු බව ද කියා සිටීයි.
පවතින දේශාපලන ව්යාකුලත්වය අවසන් වූ පසු පක්ෂයේ දේශපාලන මණ්ඩලය කැදවා මේ පිළිබදව තීරණයක් ගැනීමට කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව ද අනුරාධපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ලාල්කාන්ත මහතා මේ බව කියා සිටියේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...