ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි විශ්වාස භංග යෝජනාව නිල වශයෙන් බාර ගෙන දින 5 ක් න්‍යාය පත්‍රයේ තබා විවාද කිරීමට එකඟ වීම නිසා 29 දක්වා පාර්ලිමේන්තුව කල් තබා ඇත.
ඒ අනුව දින පහකට පසුව 29 වැනිදා විශ්වාසභංගය විවාදයට ගැනීමට විපක්ෂය උත්සාහ කරන බවට සැකයක් නැත.
ඒ අනුව ආණ්ඩු පක්ෂයට පළමු වටයෙන්ම ඊට එරෙහි වීම පහසු නැති බව වාර්තාවේ.
එම වාර්තා පිළිබඳ අදහස් දැක්වූ ජාතික සංධාන නායකයින් සඳහන් කරන්නේ එය ප්‍රභාකරන්ගේ සටන් විරාමය වැනි සාමයක් බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...