දේශීය පුවත්

අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික හමුවෙන් අනතුරුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරු කේක් කපා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත උපන්දින සුබ පැතුම් පිරිනැමූ අයුරු

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරන්දර මහින්ද රාජපක්ෂ මැතිදුනි පතනෙමු ඔබට දිගාසිරි..!!

මාතෘභූමියේ උස් නිදහස උදාකරලනුවස් උතුම්වූ දළදා සමිදුගේත් ජය ශ්‍රී මා බෝ සමිදුගේත් පිහිටාශිර්වාදය හා රැකවරණය නිරතුරුවම ලැබී රට රකින්න රට හදන්න නිබදව ශක්තිය හා ධෛර්යය ලැබේවා..!!
LANKA LEAD NEWS
කාර්ය මංඩලය..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More