පාර්ලිමේන්තුව පැවැත්වීම නීති විරෝධී ඊට සහභාගිවීම වීම දේශපාලන විගඩමක් – ජාතික සංවිධාන කියයි
කතානායකවරයා විසින් අතුරු තහනම් නියෝගය තමාට උවමනා ආකාරයට විග්‍රහ කර ගනිමින් පාර්ලිමේන්තුව කැඳවීම නීති විරෝධී බවත් විපක්ෂය ඊට සහභාගී වීම දේශපාලන විගඩමක් බව ජාතික සංවිධාන කියයි .
පුවත්පපතකට සපයන ලද දීර්ඝ පැහැදිලි කිරීම්ක් සහිත ලිපියක් මගින් ඔවුන් ඊට අදාලව තර්ක ඉදිරිපත් කොට ඇත.
ලිපිය මෙතනින් කියවන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...