වත්මන් දේශපාලන අර්බුදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය මැතිවරණය් පැවැත්වීම බව සර්ව ආගමික නායකයින් පෙන්වාදෙයි.
ඊයේ(18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි සර්ව ආගමික නායකයින් මේ බව සඳහන් කළේය.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා සමස්ථ ලංකා බෞද්ධ සම්මේලනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් ද අදහස් දැක්වීය.
එම මාධ්‍ය හමුවට එක්වූ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අදහස් පළ කරමින් සඳහන් කළේ අර්බුදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය මැතිවරණය් පැවැත්වීම බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...